Test 01

Blogger Tool | Word Counter

Blogger Word Tool

වචන, අක්ෂර & කියවීම් කාලය
0
වචන
0
අක්ෂර (Space නැතිව)
0
අක්ෂර (Space සහිත)
0
වාක්ය
⏱️ කියවීමට ගතවන කාලය: තත්පර කිහිපයක්

⚡ Blogger සඳහා නිර්මාණය කළ SEO-friendly මෙවලම | තත්‍ය ක්‍රියාකාරී

Monday, May 19, 2025

දැන ඉගෙන ගත්තම....

 “දැන ඉගෙන ගත්තම 

තමයි කෙනෙකුගෙ වත්කම


ගුණ නුවණ දැක්කම 

ඔබට සලකයි රටේ ඔක්කොම ” 


* පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක පසුපස හඹා යන්න...❤️💫


* අවශ්‍ය කාලෙදි ඔයාව ප්‍රතිකේෂ්ප කරපු හැමෝටම ,ඔයා ගාවට එන්න වෙන විදියට වැඩ කරන්න


Study until you feel that you're a valuable person to the society 😌

මැරෙන්න කලින්....

 මැරෙන්න කලින් මනුස්සයෙක්ට එයා ආස කරපු ආදරේ ලැබෙන්න ඕනේ ! ♥️

හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ....

 

හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ නිදහස්ම සංවාදය තිබුනෙ අම්මා එක්ක. 🤍🥺


ලස්සන වුණාට වැඩක් නෑනෙ තරූ,

 ලස්සන වුණාට වැඩක් නෑනෙ තරූ,
එයාලා අපිට ආදරේ නැත්නම්.
මොන දේ තිබුණත් ඒ මනුස්සයා අපිට ආදරේ නැත්නම් තේරුමක් නෑනෙ අපි ඉඳලා.
හදවතට දැනෙන ආදරයක් එක්ක එන caring, loyalty වගේ දේවල් මනුස්සයෙක්ට සෑහෙන්න වටිනවා,
තදින්ම දැනෙනවා.!🫀🤍

මේක ඔයාට....

 ජීවිතේ කවදහරිම දවසක, ඔයාට එක ලස්සන ආදරණීය ආත්මයක්  මුණගැහෙනවා 🤍
x

මැරීගෙන ඔප්පු කරන්න යන්න එපා

 මැරීගෙන ඔප්පු කරන්න යන්න එපා... 🙂💔
දරාගෙන නිහඬ වෙන්න... ☺️💗🫀

හැමදේම නැති වෙයි...........

 හැමදේම නැති වෙයි තාත්තා නැති දාට, 
 හැමදාම තනිවෙයි අම්මා නැති දාට ! 🥺🕊

මිනිස්සු මැරෙන්න කලින් එයාලා ආස විදිහෙ ආදරයක් ලැබෙන්න ඕන.. 🥺❤️

 මිනිස්සු මැරෙන්න කලින් එයාලා ආස විදිහෙ ආදරයක් ලැබෙන්න ඕන.. 🥺❤️

ඔයා නම් අම්මා වගේමයි

 


ඔයා නම් අම්මා වගේමයි 

+ කවුරුහරි එහෙම කිව්වම අම්මගේ ආඩම්බර මූණේ ඇදෙන හිනාවට මං හරි ආසයි ! 

මට ඕනෙත් ඔයා වගේ වෙන්න

+ බනින ඔරවන හැමෝටම හිතේ කහටක් නැතුවම හිනාවෙන්න...

+ අපේ උවමනාවකට අහක බලපු කෙනෙක්ටත් පෙරළා උදව් කරන්න...

+ කාගෙවත් හිතක් නොරිද්දලා හැමෝගෙම සතුට ගැන හිතන්න...

ඔව් අම්මා , මට ඕනේ ඔයා වගේ වෙන්න ! ♥️🥺

#Copied


vote your favourite 🌝💗 "

 


ආදරේට ආදරේ කරන්න - මොකද ලස්සන අදරේකට පුළුවන් මැරුණු හීන වලට උනත් පන දෙන්න

Test 234

  ශ්‍රී ලාංකේය Online Diet Planner - වයස් අනුව නිරෝගී බර පරීක්ෂාව 🍽️ සමබර ආහාර සැලසුම්කාරකය ...