Monday, May 19, 2025

ලස්සන වුණාට වැඩක් නෑනෙ තරූ,

 ලස්සන වුණාට වැඩක් නෑනෙ තරූ,
එයාලා අපිට ආදරේ නැත්නම්.
මොන දේ තිබුණත් ඒ මනුස්සයා අපිට ආදරේ නැත්නම් තේරුමක් නෑනෙ අපි ඉඳලා.
හදවතට දැනෙන ආදරයක් එක්ක එන caring, loyalty වගේ දේවල් මනුස්සයෙක්ට සෑහෙන්න වටිනවා,
තදින්ම දැනෙනවා.!🫀🤍

No comments:

Post a Comment

විශේෂ මිනිස්සු .....!

  "ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! " " මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! " " මම call එකක්...