Monday, May 19, 2025

දැන ඉගෙන ගත්තම....

 “දැන ඉගෙන ගත්තම 

තමයි කෙනෙකුගෙ වත්කම


ගුණ නුවණ දැක්කම 

ඔබට සලකයි රටේ ඔක්කොම ” 


* පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක පසුපස හඹා යන්න...❤️💫


* අවශ්‍ය කාලෙදි ඔයාව ප්‍රතිකේෂ්ප කරපු හැමෝටම ,ඔයා ගාවට එන්න වෙන විදියට වැඩ කරන්න


Study until you feel that you're a valuable person to the society 😌

No comments:

Post a Comment

විශේෂ මිනිස්සු .....!

  "ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! " " මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! " " මම call එකක්...