Test 01

Blogger Tool | Word Counter

Blogger Word Tool

වචන, අක්ෂර & කියවීම් කාලය
0
වචන
0
අක්ෂර (Space නැතිව)
0
අක්ෂර (Space සහිත)
0
වාක්ය
⏱️ කියවීමට ගතවන කාලය: තත්පර කිහිපයක්

⚡ Blogger සඳහා නිර්මාණය කළ SEO-friendly මෙවලම | තත්‍ය ක්‍රියාකාරී

Wednesday, October 29, 2025

විශේෂ මිනිස්සු .....!


 

"ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! "

" මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! "

" මම call එකක් ගන්නද පොඩ්ඩක්, කතා කරන්න " 

" මම ඔයාව දන්නේ නෑ! ඒත් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද ?" 

" මම පොඩි අවුලක ඉන්නේ බං. හම්බෙන්න පුලුවන් ද ?" 


කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ කෙනෙක් නම් විතරක් ඔයාට මෙහෙම දේවල් ඇහිලා ඇති ! 


මිනිස්සු තනියම ප්‍රශ්න වලට උත්තර හොයනවා! ඒක මම උඩින්ම පිලිගන්නවා. හැබැයි ඒ අතරෙම මිනිස්සුන්ගෙ ජීවිත වල ඉන්න විශේශම මිනිස්සුන්ට විවෘත වෙනවා !! 

ඉතින් පිලිගන්න ! 

කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේශ නම් විතරක් මිනිස්සු දේවල් කියනවා! 

කාගෙ හරි ජීවිතේක කොන්දේසි විරහිත සවන්දෙන්නෙක් වෙන්න..

ආදරනීයම මනුස්සයෙක් වෙන්න 🤍 


මිනිස්සු දේවල් කියලා බලාපොරොත්තු වෙන්නේ " උත්තරම " නෙවෙයි ! 

තමන් වෙනුවෙන් මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම විතරක් වෙන්න පුලුවන් ! 

ඒ වගේම තමන් වෙනුවෙන් එහෙම හිටපු කෙනෙක්ට "ස්තූතියි" කියන්න ! 

මොකද කෙනෙක්ගේ ජීවිතේ විනාඩියක් හරි අපිට වෙන් කරනවා කියන්නෙම වටින දෙයක් !! 🤍


(__ජයේ__) 

jayanipalihakkara

Test 234

  ශ්‍රී ලාංකේය Online Diet Planner - වයස් අනුව නිරෝගී බර පරීක්ෂාව 🍽️ සමබර ආහාර සැලසුම්කාරකය ...