ඔයා නම් අම්මා වගේමයි
+ කවුරුහරි එහෙම කිව්වම අම්මගේ ආඩම්බර මූණේ ඇදෙන හිනාවට මං හරි ආසයි !
මට ඕනෙත් ඔයා වගේ වෙන්න
+ බනින ඔරවන හැමෝටම හිතේ කහටක් නැතුවම හිනාවෙන්න...
+ අපේ උවමනාවකට අහක බලපු කෙනෙක්ටත් පෙරළා උදව් කරන්න...
+ කාගෙවත් හිතක් නොරිද්දලා හැමෝගෙම සතුට ගැන හිතන්න...
ඔව් අම්මා , මට ඕනේ ඔයා වගේ වෙන්න ! ♥️🥺
#Copied

No comments:
Post a Comment