🍽️ සමබර ආහාර සැලසුම්කාරකය
එවිට වයසට ගැලපෙන නිරෝගී බර පරාසය සහ පුද්ගලික ආහාර සැලැස්ම පෙන්වයි.
"ඔයා free ද ? මට ටිකක් කතා කරන්න ඕන ! "
" මචං උබ වැඩක් නැත්නම් මම හවසට එන්නද පොඩ්ඩක් කතා කරන්න ! "
" මම call එකක් ගන්නද පොඩ්ඩක්, කතා කරන්න "
" මම ඔයාව දන්නේ නෑ! ඒත් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද ?"
" මම පොඩි අවුලක ඉන්නේ බං. හම්බෙන්න පුලුවන් ද ?"
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ කෙනෙක් නම් විතරක් ඔයාට මෙහෙම දේවල් ඇහිලා ඇති !
මිනිස්සු තනියම ප්‍රශ්න වලට උත්තර හොයනවා! ඒක මම උඩින්ම පිලිගන්නවා. හැබැයි ඒ අතරෙම මිනිස්සුන්ගෙ ජීවිත වල ඉන්න විශේශම මිනිස්සුන්ට විවෘත වෙනවා !!
ඉතින් පිලිගන්න !
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේශ නම් විතරක් මිනිස්සු දේවල් කියනවා!
කාගෙ හරි ජීවිතේක කොන්දේසි විරහිත සවන්දෙන්නෙක් වෙන්න..
ආදරනීයම මනුස්සයෙක් වෙන්න 🤍
මිනිස්සු දේවල් කියලා බලාපොරොත්තු වෙන්නේ " උත්තරම " නෙවෙයි !
තමන් වෙනුවෙන් මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම විතරක් වෙන්න පුලුවන් !
ඒ වගේම තමන් වෙනුවෙන් එහෙම හිටපු කෙනෙක්ට "ස්තූතියි" කියන්න !
මොකද කෙනෙක්ගේ ජීවිතේ විනාඩියක් හරි අපිට වෙන් කරනවා කියන්නෙම වටින දෙයක් !! 🤍
(__ජයේ__)
jayanipalihakkara
“දැන ඉගෙන ගත්තම
තමයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔබට සලකයි රටේ ඔක්කොම ”
* පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක පසුපස හඹා යන්න...❤️💫
* අවශ්‍ය කාලෙදි ඔයාව ප්‍රතිකේෂ්ප කරපු හැමෝටම ,ඔයා ගාවට එන්න වෙන විදියට වැඩ කරන්න
Study until you feel that you're a valuable person to the society 😌
ශ්‍රී ලාංකේය Online Diet Planner - වයස් අනුව නිරෝගී බර පරීක්ෂාව 🍽️ සමබර ආහාර සැලසුම්කාරකය ...