“දැන ඉගෙන ගත්තම
තමයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔබට සලකයි රටේ ඔක්කොම ”
* පුද්ගලයන් පසුපස හඹායන්න නෙවෙයි මේ වයසෙදි ඉලක්ක පසුපස හඹා යන්න...❤️💫
* අවශ්‍ය කාලෙදි ඔයාව ප්‍රතිකේෂ්ප කරපු හැමෝටම ,ඔයා ගාවට එන්න වෙන විදියට වැඩ කරන්න
Study until you feel that you're a valuable person to the society 😌


